
(සුමිත් පොතුපිටිය)
දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින් සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත් මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ පයාගල අංගම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දමිත් අනුරංග නමැති 25 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.
ත්‍රී රෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට ගමන් කර ඇති අතර , උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේදී දකුණු පස පිහිටි ෆාමසිය දෙසට හැරවීමට සූදානම්ව සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටී ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු පසට පෙරළී ගොස් තිබේ.
ඒ සමගම බේරුවල දෙසින් පැමිණි වෙනත් මෝටර් රථයක ත්‍රී රෝද රථය ගැටී ඇති බව පොලිසිය කීය.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර නාගොඩ සීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ත්‍රිරෝද රිය පෙරැළි රියකට යටවි එක් දරු පියා මරුට