නාරම්මල මැටියගනේදී බස් රියක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් සිව් දෙනෙකු මියගිය බව රෝහල් ආරංචි කියයි.
මාතලේ උකුවෙල වරකන්දවත්තේ පදිංචි මොවුන් පිටරට සිට පැමිණි නෑයකු රැගෙන ඒම සඳහා කටුනායකට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී රෝද රථය අනාරක්ෂිත වාහනයකි (අ)
මේවා ලංකාවට ගෙන්වන්න එපා.(නදී)
බලන්න බස් රථය පාරේ හරි පැත්තේදී ත්‍රිරෝද රථය වැරදී පැත්තේදී එය හප්පා ඇත. මෙහිදී එය එසේ උනත් බොහෝ ත්‍රිරෝද බස් රියදුරන් වැඩි හරියක්ම දෙගොල්ලම එක වගේම වැරදි තමයි කරන්නේ. මොවුනට නිතිය දැඩි කල යුතුය. මොවුන් නැති කරන්නේ අනුන්ගේ අහිංසක ජිවිත නේද. (නදී)
ත්‍රී රෝද පදවන සමහර අය ඒවා පදවන්නේ ලෝකයේ සුපිරිතම රථය පදවන වේගයෙන්මයි. මේවාට වේග සීමාවක් පැනවිය යුතුවා වාගේම දුර ගමන් සඳහා ඉඩ ලබා නොදිය යුතුයි. එය තම පලාතෙන් පිට වීම වැනි සීමාවක් පැනවිය යුතුයි. මීට පෙර මෙවැනි නීති මාලාවක් පැනවූ විට ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා නිසා එය අකුලා ගත්තා. නමුත් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාවට පැනවෙන නීතිවලට කවුරු විරුද්ධ වුවත් ඒවා ක්‍රියාත්මක කල යුතුයි. (නදී)
ත්‍රි රෝද රථවල පිටුපස ලියා ඇති ලක්ෂණ වැකි මකා දමා ලිවිය යුතුයි, " මග මරුවා ", " මරුවා සමග වාසේ " කියා. (නදී)
මොන වාහනේ එල්ලෙනුත් පරිස්සම් වෙන්න ඕනා.(නදී)
තම තමන් නිතරම පරිස්සමෙන් ගමන් බිමන් යනවානම් ඔය වගේ අනතුරු අඩුකරගන්න පුළුවන්.(නදී)