(යොහාන භාසුර)
බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව සඳහා https:// Wptaxi.lk යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය ලීටර් 10 ක් බවට පත් පත්කිරීමෙන් පසුව නැවත ලියාපදිංචි විය යුතු බවත් මෙම වැඩසටහන පළමුවෙන්ම බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ සඳහා අදාළ වෙබ් අඩවිය හරහා හෙට (1) සිට ලියාපදිංචි විය හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාවට ලියාපදිංචි ඇරඹේ
ආනන්ද රාජ් විජේසිරිරත්න Monday, 31 October 2022 10:42 PM
හොඳ වැඩක්
කිරි පුතා Monday, 31 October 2022 11:48 PM
ගහනවා අදිනවා පෝලිමට යනවා වෙයිද ? පොඩි පොඩි ෂෙඩ් දාගන්න එකක් නෑ නේද ?