මහනුවර කුරුණෑගල මාර්ගයේ හෑදෙණිය නගරයේදී ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටීමෙන් සිව් දෙනෙක් තුවාල ලැබා තිත්තපජ්ජල රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
තුවාල ලැබූවන් අතර ත්‍රීරෝද රථයේ රියැදුරු ද, එකම පවුලේ මව පියා සහ ඔවුන්ගේ දරුවකු ද සිටින බවත්, මෝටර්රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවත් කටුගස්තොට පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd