5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනතාව අතහැර ආණ්ඩුවට ගමනක් නෑ ජනතාව අතහැර ආණ්ඩුව කිසිම ගමනක් නොයන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය බදුල්ලේ දී පැවසුවාය.ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය... 1 hour ago
Y අශෝක කටාර් · 1 hour ago නිකරුනේ ජීවිත මාරයට බිලි වෙනවා. අපරික්ෂාවම තමයි මරණය ගෙන දෙන්නේ (නි) Reply 0
Y රුපවති · 1 hour ago ලක්මාල් සොයුර හැකිනම් දළුගෝනි කියන්නේ මොනවාද පැහැදිලි කරන්න ..? එලවළුද ..? මියගිය අයට නිවන් සුව ලැබේවා ..! වෙන කිවයුතු දෙයක් නැත හිතට දුකයි. අපේ මිනිසුන් විහින් මැරෙනවා සිංහලයෝ වැනසෙනවා මුළු රටේම තව වසර 10 ක් මෙහෙම මැරුනොත් ..? (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකරුනේ ජීවිත මාරයට බිලි වෙනවා. අපරික්ෂාවම තමයි මරණය ගෙන දෙන්නේ (නි)
අනේ කරුණාකරලා තව විස්තර දාන්න. (නි)
කීයක් ගිහිල්ලද මේකේ? (නි)
මේක 5 දෙනෙක් එක්ක දළු ගෝනි 7 පටවාගෙන ගිහින් කියලා තමයි ආරංචි (නි)
මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි . (දී)
ලක්මාල් සොයුර හැකිනම් දළුගෝනි කියන්නේ මොනවාද පැහැදිලි කරන්න ..? එලවළුද ..? මියගිය අයට නිවන් සුව ලැබේවා ..! වෙන කිවයුතු දෙයක් නැත හිතට දුකයි. අපේ මිනිසුන් විහින් මැරෙනවා සිංහලයෝ වැනසෙනවා මුළු රටේම තව වසර 10 ක් මෙහෙම මැරුනොත් ..? (දී)