
(අංජුල මහික වීරරත්න)
ත්‍රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබේ.
බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන අතර නව වැඩි කරන ලද කෝටාව සඳහා QR කේතයට ඉන්ධන සැපයීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ වන බව ජනාධිපති කාර්යාලය පවසයි. අනෙකුත් පළාත්වල අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රී වීල් වලට මීටර් අනිවාර්යය කරන්න. නැතිනම් ප්රවාහන අධිකාරිය විසිරුවා හැරපල්ලා.උඹල ඉන්නේ මගීන්ට සාධාරණ ප්රවාහන සේවයක් දෙන්න මොනවා උනත් මිනිස්සු දැන් වීල් වල යන්නේ නැහැ.
මෝ වැඩක්....දැන් අපි බස් කෝච්චි වල යන්නෙ. පාරෙ තදබදයත් අඩුයි.