
(ජේ ඒ එල් ජයසිංහ)
2026 වසරේ වෙසක් පෝය දිනය මැයි මස 30 වන දිනට යොදා ගන්නැයි ත්‍රෛයිනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් මගින් දන්වා ඇත.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක, කරඋයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා නිකායේ මහා නායක සහ මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක යන මහා නායක හිමිපාණන් වහන්සේලා එම ලිපියට අත්සන් කර තිබේ.
එම ලිපියේ මෙසේ සඳහන් වේ

2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
thushara Monday, 29 December 2025 03:09 PM
අපිට නම් කෝකත් එකයි. කොහොම වැටුණත් සෙනසුරාදා ඉරිදානේ. මැයි එක කොහොමත් නිවාඩු...
අහෝ බඹදත්Monday, 29 December 2025 04:06 PM
තාරකා කිං කරිස්සති?
Sasanae Monday, 29 December 2025 03:50 PM
රාජපක්ෂ හොරු නිකායේ එවුන් නැද්ද?