ත්‍රිකුණාමලය අසල මුහුදේ බෝට්ටුවක මළ සිරුරු කිහිපයක් ඇතැයි ලැබුණූ තොරතුරක් අනුව නාවික හමුදාව ත්‍රිකුණාමල පොලිසියද සමග ඩෝරා යාත්‍රාවකින් සෝදිසි මෙහෙයුමකට පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මීට වඩා විස්තරයක් නොලැබුණු බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මොකද වෙන්නේ කියලා (නි)