IMG-LOGO

තරිඳු උඩුවරගෙදරට ඇප

විරෝධතාවක් අතර තුර පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ඒකාබද්ද නිලධාරි මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතර තුර පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. 



අදහස් (5)

තරිඳු උඩුවරගෙදරට ඇප

swene Saturday, 29 July 2023 10:42 PM

මේ සම්බන්ධව මීට පෙර කිසිවක් කතා නොකොට දැන් ඇප දීම පිළිබඳව පමණක් කියන්නේ කුමකටද?

:       0       1

මැක්ස් Saturday, 29 July 2023 11:44 PM

දැන් ඉතිං මෙයාට තවදුරටත් ත්‍රස්තවාදීන්ගේ බෝඩ් අල්ලගෙන රාජපක්ෂලාට දෙස් දෙවොල් තිය තියා රඟන්න දෙයක් නෑ. බටහිර රටකින් මෑන්ට වීසා ෂුවර්...

:       4       4

Perera Sunday, 30 July 2023 01:04 AM

රනිල්ගේ රාජපක්ෂලාගේ පොලිස් බල්ලන්ට විරුද්ධව FR නඩුවක් ගොනුකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12 සහ 14 වගන්ති පොලිසිය විසින් ඉතා පැහැදිලිව උල්ලන්ඝනය කර පොලිසියේ අයට නිසි දඬුවම් කරන ලෙස ඉල්ලුම් කළ හැක.

:       3       4

තරිඳු Sunday, 30 July 2023 11:21 AM

අපරාදෙ මෙයාට ඇප දුන්නේ? ඩොලර් කාක්කෙක්....!

:       4       4

Aruna Sunday, 30 July 2023 02:09 PM

තරිඳු උඩුවරගෙදර කියන්නේ කවුද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 168 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 483 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site