මහනුවර ත‍්‍රිත්ව විදුහල වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති පළමු අවසන් පුර්ව තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 87 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත්වුහ. ත‍්‍රිත්ව විදුහල ඕවර 50 කදී කඩුලූ 8 ට 234 (නිරෝෂන් දික්වැල්ල 47, රොන් චන්ද්‍රගුප්ත 42, ආර්. ජයතුංග 21, අකිල ජයසුන්ද 35, ලක්‍ෂිත දසනායක 31, උඩක ගල්හේන 13/2) ශාන්ත පීතර විදුහල ඕවර 39.1 කදී සියලූ දෙනා දැවී 147 (ෂෙහාන් ප‍්‍රනාන්දු 22, ශෂීන් ප‍්‍රනාන්දු 27, කාවින්ද තිසේරා 27, අකිල ජයසුන්දර 21/4, ලක්‍ෂාන් ජයසුන්දර 9/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd