
( සිතුම් චතුරංග)
කිලිනොච්චිය, කෝනාවිල් හි මාර්ගයක තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් අද (26) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් අනුව ඝාතනයකර මංසන්ධියක දමාගොස් තිබූ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
එලෙස තියුණු ආයුධවලින් ඝාතනය කොට ඇත්තේ පුෂ්පරාසා ඩයිනස් නැමති 28 හැවිරිදි එක්දරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ආවා " ආයෙත් කරලියට ඇවිල්ලා වත්ද ?