
(ප්‍රසාද් රුක්මල්)
නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වළේ මිතුරන් දෙදෙනකු සමඟ .දියනෑමට ගිය තරුණයකු ෙදියේ ගිලී මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි .
මොණරාගල අලියාවත්ත ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රදේශයේ රැකියාවක නියුතුව සිටි ජෙයකුමාර් ඩිලක්ශන් (17) නැමති තරුණයකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .
මොහු නිවාඩුවට නමුණුකුල බූටාවත්තේ සිය මාමාගේ නිවසට පැමිණ මිතුරන් දෙදෙනකු සමඟ නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වලේ දියනෑමට යාමේදී මෙසේ දියේ ගිලී මියගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයා අටේ වළේ සැඟ වේ