IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


තරුණ සේවා සභාවේ පුරප්පාඩු පුරවන්නැයි ව්‍යාජ ලිපියක්

(නිමන්ති රණසිංහ)

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපි ශිර්ෂ සහ අත්සන භාවිත කරමින් ජාතික තරුණ සේවා සභාවේ පුරප්පාඩු 07ක් පිරවීම සඳහා එහි සභාපතිවරයාට යොමු කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (31) කරුණු වාර්තා කර ඇත.

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුරාධ විජේකෝන් මහතා කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශණය ආරම්භ කරනු ලැබ ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ ඇති පුරප්පාඩු 07ක් පිරවීම සදහා නම් හතක් ද සහිතව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව මෙම ව්‍යාජ ලිපිය යොමු කර ඇත්තේ ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 06 වන දින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (0)

තරුණ සේවා සභාවේ පුරප්පාඩු පුරවන්නැයි ව්‍යාජ ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site