මාතර ලංකාදීප වාර්තාකරු ක‍්‍රිෂන් ජිවක ජයරුක්ට දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න දුරකතනයෙන් කුණු හරුපයෙන් බැන වැදී මරණිය තර්ජනය එල්ල කිරීම හෙළා දකිමින් මධ්‍යම පළාත් මාධ්‍ය එකමුතුව හා මහනුවර මාධ්‍ය සංගමය තොරතුරු හෙළි කිරීමේ අයිතිය රැක දෙන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් ඉල්ලයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළා දැක්කම ඔක්කොම හරි.