තිරිංග දෝෂ, රියදුරු කුටියේ අනාරක්‍ෂිතභාවය, ඉදිරිපස කොටසේ ෆයිබර් නිමාව ආදී ගැටලූ නිසා එස් - 11 ඉන්දියා බලවේග කට්ටල ධාවනයෙන් අද (26) සිට ඉවත්වීමට තීරණය කළ බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය කියයි. එස් 11 බලවේග කට්ටල 20ක් ඉන්දියාවෙන් ඇනැවුම් කර ඇති අතර ඉන් නවයක් දැනට ලැබී ඇත. අලව්ව දුම්රිය පොළේ දී එස්. 11 බලවේග කට්ටලයක් ද තවත් දුම්රිය දෙකක් ද පසුගිය 17 වැනිදා හැපී රුපියල් කෝටි 10ක පමණ අලාභයක් සිදුවිය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට කෝච්චියෙන් යන එන අපිට තමා මේකෙන් ලෙඩේ වැටෙන්නේ. ඉතින් අද දුම්රියයන් කීයක් අවලංගුද මේ නිසා ?
තිරිංග දෝෂ ධාවනයට යෙද වීමට කලන් පරික්ෂා කිරිම රියදුරුට වගකිමක් ඇත . ඔවුන් අපරික්ෂ භාවය වසා ගන්න ඉන්දියා බලවේග කට්ටල ධාවනයෙන් ඉවත්වීමට තීරණය කිරිම මගින් මනාව දක්නට ලැබී ඇත. දුම්රිය රියදුරු කුටියේ අනාරක්‍ෂිත නම් බස්රථ රියදුරන්ට ඇති අරක්‍ෂිතභාවය කොපමණද රුපියල් කෝටි 10ක පමණ අලාභයක් සිදුවිය. දුම්රිය දෙක හැපී යන වීට රියදුරු නිදා සිටියේද