තුර්කි තානාපති කාර්යාලය සඳහා කොළඹ වජිර පාරේ කුලියට ගත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 38 ක් ගත් පුද්ගයකු එම මුදල් සම්බන්ධයෙන් සපරාධිලෙස විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් ගැන කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
එම ගොඩනැගිල්ලේ ඇටොර්නි බලය හිමි රොමේෂ් ප්‍රෙඩ්රික් මාස තුනකින් ගොඩනැගිල්ල අලුත්වැඩියා කැර දීමට පොරොන්දු වු නමුත් ගිවිසුම් ප්‍රකාර ඒ කාර්ය කැර නැතැයි පොලීසිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.
එම ගනුදෙනුවේ බැංකු ගනු දෙනුවේ විස්තර පොලීසියට දෙන්නැයි මහේස්ත්‍රාත් බැංකුවට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කි තානාපති කාර්යාල ලංකාවට මොකටද? (නි)
යුරෝපයේ රටවල සිටිනා තුර්කි ජාතිකයන් අනික අයගේ ඒවා හොරකම් කරන්නන් හෙටියට ලොකු ප්‍රසිද්දියක් උසුලනවා. දැන් බැලුවම ලංකාවේ කට්ටිය තුර්කි කාරයන්ටත් වංචාව දාන්න තරම් ඉහල තත්වයේ ඉන්නේ. අාශ්චර්යක තරම (නදී)