ජෝර්දානයේ රැකියාවක් කළ ශ්‍රී ලාංකික තරුණයකු වැඩි වැටුප් දෙන බව කියා තුර්කියට රැගෙන ගොස් පැහැරගෙන ඇතැයි විදේශ ආරංචි කියයි.ඔහු පැහැර ගැනීම පිටුපස බංගලිදේශ වැසියකු සිටින බවට සැක කෙරෙයි.
පැහැර ගැනීමට ලක්වූ තරුණයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජෝර්දානයේ රැකියාවක් කළ ශ්‍රී ලාංකික තරුණයකු වැඩි වැටුප් දෙන බව කියා තුර්කියට රැගෙන ගොස් පැහැරගෙන ඇතැයි විදේශ ආරංචි කියයි.ඔහු පැහැර ගැනීම පිටුපස බංගලිදේශ වැසියකු සිටින බවට සැක කෙරෙයි.
පැහැර ගැනීමට ලක්වූ තරුණයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරාම් නමක් වෙන්න ඇති ඇත්තේ. (නි)
මොන බොරුද, ඕක තමයි ඉතාලි යන අලුත්ම පාර. ඔය නැතිවුන පුද්ගලයා දැනටමත් ඉතාලියේ රස්සාවකුත් කරනවා ඇති.(නදී)
මොකටද ගියේ.(නදී)
අනේ ඉතින් නැති බැරි කමට ගියා විනා වන්දනාවේ ගියා නෙවියි දෙය්යනේ.(නදී)
වැඩි වැටුප්නේ දෙනවා කීවේ. යන්න ඇති. අනේ පව්..(ස)
බන්ගලියගේ නම මොකක්ද? (නි)
බන්ගලියා එක්තරා ආකාරයක කෙනෙක් වගේ (නි)
මේ පැහැරගත් තරුණයාගේ සහෝදරයා මම. මගේ නම රන්හොටිගේ සරත් සංජය කුසුම්සිරි. මගේ සහෝදරයා රන්හොටිගේ විමලසුරේන්ද්‍ර , ඔහු සමග තවත් තරුණයන් දෙදෙනෙකුද පහර ගැනීමට ලක් වී තිබෙනවා. මොඋන් ජෝර්දානයේ නොව ජෝර්ජියාවේ සිට මීට මස දෙකකට පෙර වීසා ඇතිව තුර්කියට පැමිණ ඇගුලුම් කම්හලක රැකියාව කරමින් සිටින අතර බංග්ලාදෙශිකයන් පිරිසක් විසින් ඔවුන්ට වැඩි පඩි සහිත රැකියා ලබා දෙන බවට පොරොදු වී ඔවුන් රවටා රැගෙන ගොස් හිරකර තබාගෙන එක අයෙකුගෙන් ඩොල්ර් 100000 බැගින් කප්පම් මුදලක් ඉල්ලා සිටිනවා. මොවුන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස බෙරා ගැනීමට හඩක් නැගීමට උඩු කරන මෙන් මා සියලුම සහෝදර ජනතාවගෙන් අයැද සිටිනවා. මේ සදහා ශ්‍රී ලංකා රජය විසින් තුර්කි රාජ්ජය වහ වහා පොලබවන ලෙස මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මෙම ප්‍රවෘත්තිය පල කල සහෝදරියගෙන් මා ඉල්ලා සිටින්නේ මේ සදහා අවැසි බලදාරින් දැනුවත් කරන ලේසයි. ඇමරිකාව හෝ වෙනත් රටක පුරවැසියෙකුට මේ දේ උනානම් ඔවුන් තම තානාපති බලතල ඉතාම ඉහලින් යොදවා ඉක්මන් ක්‍රියා මාර්ග ගන්නවා. ඔවුක් ඒ තරමට තම පුරවැසියන් වෙනුවෙන් කැපවී සිටිනවා. මොවුන් විදේශ ගත වූයේ තම පුල් වල සෙත හා රටට විදේශ විනිමය ලබා දීමටත් බැවින් මොවුන් ගැන අවදානය යොමු කරන ලෙස බලධාරීන් දැනුවත් කරන මෙන් මෙම වාර්තාකාරිනියගෙන් මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔහු සමග සිරවී සිටින අනෙක් දෙදෙනා වන්නේ විරාජ් සහ අනීෂයි.(නදී)
ජෝර්දාන් ඉන්න බංගලින්ගේ ප්‍රදාන අරමුණ ග්‍රීසි හරි තුර්කි හරි පනින එක. මගට ගිහින් එන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒවා අපේ ලංකාවේ අයත් දන්නවා. දැන දැන අමාරුවේ වැටෙනවා .(නදී)