බණ්ඩාරගම, බද්දේගොඩ දී පිරිසක් සමග ත්‍රී රෝද රථයක් පැහැරගෙන රියදුරු දණ ගස්වා පහරදුන් බව කියන කුකුල් ගොවිපළක හිමිකරුවකු හා හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පැහැරගත් බව කියන ත්‍රී රෝද රිය ගොවිපලේ තිබී සොයාගත් බවත් එහි කාමරයක තිබී කඩු දෙකක්, උල් පිහියක් හා ගංජා ද සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd