(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් වැල්ලම්පිටිය පොලිස් වසමේ, ගෙවල් 20, කිත්තම්පහුව නිවසක තියුණු ආයුධ අතැතිව රැදී සිටි පුද්ගලයන් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි,
කඩු දෙකක්, මන්නපිහි දෙකක්, ඩෙකර් පිහියක්, කිනිස්සක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 720 ක් ද සැකකරුවන් සමඟ පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 ත් 31 ත් අතර පසුවන වැල්ලම්පිටිය, මත්තල, කොලොන්නාව යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් ද බවද පොලිසිය පවසයි.
මෙහි එක් සැකකරුවකු මීට පෙර මනුෂ්‍ය ඝාතයක් සඳහා චෝදනාවට ලක්ව සිටි අයෙකි. වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇත
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තියුණු අවි සමග හයක් සැකපිට