පොලිසියෙන් අත්අඩංගුවට ගත් පිරිසකට වතුර සහ කෑම ගෙන ගිය රාජාංගන ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී සමන්ත ජගත්ප්‍රිය මහතාට තඹුත්තේගම පොලිසියේ දී පසුගිය 25 වැනිදා පහර දුන්නැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් දේශපාලනඥයෝ පිරිසක් තඹුත්තේගම පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ජෙනීවා යන්නැතුව වෙන කොහේ යන්නද ? (නදී)
ඒ අය මට ගැහැව්වා. මට ඒ අය ගැහැව්වා. අන්තිමට බලන කොට ඒ අයමනේ මට ගහල තියෙන්නේ. (දී)
අහන්නත් අස හිතෙන ප්‍රවෘතියක්. පොලිසියට විරුද්දව දේශපාලකයන් උද්ගොෂණයේ... මේ නම් ලංකාවේ වෙන්න බැහ. (අ)
කෑම සහ වතුර දීම කෙසේ වෙතත්,බලහත්කාරයෙන් කට්ටියව එලියට ගන්න ට්‍රයි එකක් දෙන්න ඇති.(නදී)
ඒගොල්ලෝ ,ඒගොල්ලෝ ගහ ගත්තදෙන්, උද්ගෝෂණ කරපුදෙන්. චන්දදාස, කතිරිනා උඹල එහෙම ඕවට පැටලෙන්න ඒ පැත්ත පළාතකට යනවා එහෙම නෙවෙයි.(නදී)
රඟපෑමක් , පොලිසිය වැඩ කරන්නේ දේශපාලුවන්ට ඕනේ විදිහට නේ , මේක රඟපෑමක්.(නදී)