කල්පිටිය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ වැටක් කපා හොරෙන් ඇතුළුවී රුපියල් ලක්ෂ දෙක හමාරකට ආසන්න තඹ කම්බි සොරකම් කළැයි කියන පුද්ගලයෙක් වාහනයක්ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටී.