ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ තමිල්නාඩු ධිවරයන් 49 දෙනෙක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා කියයි.
මන්නාරමේදී අත්අඩංගුවට ගත් 24 දෙනකු තලෙයි මන්නාරම පොලීසියට ද, කයිස් දූපත අසලදී අත්අඩංගුවට ගත් 25 දෙනකු කරෙයි නගර් ධීවර දෙපාර්තමේන්තුවට ද භාර දුන් බව මාධ්‍ය ප්‍රකාශක කියයි.
ඔවුන් හැකි ඉක්මනින් මුදා ගැනීමට උත්සාහ කරන බව යාපනේ ඉන්දියා කොන්සල් කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑකි ඉක්මනින් මුදා ගෑනීමට නම් මෙහෙ ආවෙ මොකටද යවන්න එපා දඩ ගහන්නෙ නෑතුව.(ස)