විවිධ චෝදනා එල්ලවී ඇති තැපැල්පති ඞී.එන්.කේ දිසානායක මහතා වහාම එන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව අද දහවල් කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ ප‍්‍රධාන තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. ඔහු ඉවත්වන තුරු සත්‍යග‍්‍රහයක් අරඹන බව ද එකමුතුව කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd