උසස්විම් හා ඉල්ලිම් දහක් දිනා ගැනිමේ අරමුණින් තැපැල් සේවකයේ බ්‍රහස්පතින්දා මැදියම් රැයේ සිට සිකුරාදා මැදියම් රැය දක්වා වර්ජනයක යෙදන බව වෘත්තිය සමිති පවසයි.
ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇතැයි ද වාර්තා වේ.
ජායාරූප- ප්‍රසාද් රුක්මාල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔය සේවාව අඩාල තමයි. තව අඩාල වෙන්න දෙයක් නැහැ. (ස)
කුරියර් සේවාව තවත් දියුණු වෙන්න හොඳ වැඩක්. (ස)
රාජ්‍ය ආයතනත් රාජකාරී මට්ටමින් විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවය යොදාගත්තානම් මේගොල්ලෝ සදහටම ලෙඩ වුනත් අවුලක් නැහැ. (ස)
ඔය මිනිස්සුන්ට බොරුවට ලෙඩ නිවාඩු. අපිට ඇත්තටම ලෙඩක් හැදුනත් නිවාඩු නෑ. (ස)
උතුරු නැගෙනහිර හර්තාල්. (ස)
කියන තරම් ලේසියෙන් එස්එම්එස් සහ ඊමේල් යොදා ගන්න පුළුවන් වුනා නම් අද ලංකාව මෙතන නෑ.බොරුවට මිනිස්සුන්ට බනින්න එපා.එයලාටත් ප්‍රශ්න තියෙනවා.විසඳන්න පාලකයෝ මැදිහත් නොවෙන කොට සේවකයෝ ලෙඩ වෙනවා තමා....(බ)
එයාල හැමදාම ලෙඩ. ඕක නියන්න දෙයක්ද? ඉතින් අර කියනවා වගේ අපිටනම් ඕනිම නෑ දැන්. (ස)
දීර්ඝ කාලයක් වැඩ කළ උප තැපැල් ස්ථානාධිපතිවරුන් රැසකගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ සැලැසුම මෙවරවත් විසඳුවොත් තමා හොඳ. (ස)