තැපැල්පති ඞී.එන්.කේ. දිසානායක මහතා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තැපැල් සේවකයින් ආරම්භ කළ සත්‍යග‍්‍රහය නිසා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙහි ලියුම් මලූ විශාල ප‍්‍රමාණයක් ගොඩගැසී ඇත.
පිට පළාත්වලට බෙදාහැරෙන ලිපි ද, දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි තැපැල් කාර්යාල සඳහා දිනපතා යැවෙන මුද්දර තොග බෙදාහැරීම ද අඩපණ වී ඇතැයි ද, මෙම ගැටළුව ඉක්මනින් නිරාකරණය නොවුණහොත් ඉදිරි දිනවලදී මුද්දර හිඟයක් ඇතිවීමටත් ඉඩ ඇතැයි වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෙක් පැවැසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදිකරන අයට තරාතිරම නොබලා දඩුවම් කරන්න ඕනෑ.