අක‍්‍රමිකතා චෝදනා ඇතැයි කියන තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා ඉවත් කරන ලෙස ඉල්ලමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක විය. ඒ අනුව උපවාසය හා වර්ජනය දිගටම පැවැත්වේ. තැපැල්පතිට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පැවැත්වෙන බව ඇමැති කීවත් එය කල් මැරීමේ පිළිවෙතකියි සමිති එකමුතුව දැඩි ස්ථාවරයක සිටියේය. ඇමැති හා සමිති හෙට යළිත් හමුවීමට නියමිතය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd