තැපැල්පති ඉවත් කරන ලෙස ඉල්ලමින් දෙසතියක් පුරා පැවැති තැපැල් වර්ජනය අද අවසන් වීමත් සමග කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසුණු ලිපි පිට පළාත්වලට බෙදාහැරීම ඇරැඹිණි. මාසයකදී විසැඳුමක් දෙන බව රජය තැපැල් සමිති එකමුතුවට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd