කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මළු බෙදමින් ගිය රියකින් වැටුනු බව කියන තැපැල් මල්ලක් හංවැල්ල සමන බැද්දේදී අද අලුයම සොයාගත් හංවැල්ල පොලීසිය එය එම රියට බාර දීමට නියමිතය.
තවත් ගැපැල් මළු දෙකක් වැටී ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
සොයාගත් තැපැල් මල්ල යටයන්තොටට බාර දීමට නියමිතව තිබූ බව දැනග්නනට ඇත.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේක මාර වැඩක්නේ. තැපැල් මලු මග දිගේ හල හල යනවා.(නදී)
ඒවා අරගෙන ගිය මහත්තයාගේ කලිසම තියෙනවද බලන්න .(නදී)