කොලඹ සිට යාපනය දක්වා ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරණයට පත් වූ බව කෝපායි පොලිසිය කියයි. මෙම තරුණයින් දෙදෙනා යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටිය දී අනතුරට පත්ව ඇති බවත් මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් ජීවිත දෙකක් නොසැළකිලිමත්කමකින් නැති කරගත්තා. (නි)
මෝඩකමට බෙහෙත් නැහැ කියන්නේ ඕවට තමයි. (නි)
දුම්රිය නැවත යාපනය දක්වා ගමන් ආරම්භකළ බව මේ දෙන්නා දන්නේ නැතුව ඇති (නි)
නැවතත් රේල් පීලි ගළවන්නටවත් තැත් කරනවද? යාපන දුම්රිය නිසා බස් මුදලාලිලා කීපදෙනෙකුට පාඩු වෙලා ඇදද....? නැත්නම් උතුර දකුණ යා වෙනවට අකමැති කාගේ හරි උවමනාවකට බිලිවුණ ජීවිත දෙකක්ද? (නි)
අනේ පව්! කෝච්චි පාරේ නිදාගන්නේ ඇයි? (නි)