ඌව පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්දය සැප්තැම්බර හතර සහ පහ යන දිනයන්හි රාජ්‍ය ආයතනවල දී සිදු කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉල්ලුම්පත් 25872ක් ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 15000ක් පමණ ද ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බුද්දිමත් ජනතාව කියන්නේ රජයේ සේවකයෝලුනේ. අපි බලමු රජයේ සේවකයෝ ජනතාවට දෙන පණිවිඩය කුමක් ද කියා. රජයේ, අධ්‍යාපනය ගැන තියන ප්‍රතිපත්ති. සෞඛ්‍ය ගැන ප්‍රති පත්ති නීතිය ගැන තියෙන ප්‍රතිපත්ති අපේක්ෂකයන්ගේ පිරිසිදු භාවය, කොහොමද රජයේ සේවකයෝ පිළිගන්නේ කියන එක බලන්න පුළුවන්. රට අද තියෙන තත්වයට හොඳ හෝ නරක වේවා මේ රටේ ජනතාව වග කිව යුතුයි (නදී)