තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව හෙට (18) හෝ අනිද්දා (19) සිට මෙම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රවේශ පත‍්‍ර බෙදීම සහ උත්සව සමය එළඹීම මත මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ. තැපැල්පතිවරයා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති 14කින් යුත් වෘත්තීය සමිති එකමුතුව ඉකුත් 14 වැනිදා සිට අතිකාල සේවයෙන් ඉවත්ව සිටියි. අඛණ්ඩ උපවාසයක්ද පවත්වාගෙන යයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd