බියගම දකුණු මාකොළ ඉහළ ජය මාවතට බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30 ට පමණ හමා ගිය ටෝනාඩෝ සුළි කුණාටුවකින් ගස් ඉදිරී ගෙවල් පහක් මතට වැටී අලාභ හානි සිදු විය.
තප්පර තිහකට වඩා වැඩි කාලයක් නොතිබු මෙම සුළි කුණාටුවෙන් පවුල් පහක තිස් පහක් පමණ අවතැන් වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලද්දු නිශාන්,රට මැද හිටිහැටියේ මතුවී ඇති මෙය සාමාන්‍ය ප්‍රමාණයේ ටෝනෙඩෝවක් තමා. (නි)
අයියෝ! සොබාදහම කර ඇති විපතක් (නි)
පුළුවන් නම් අපේ පැත්තට එන්න (අ)
හයියෙන් නිකන් හුළං හැමුවත් ඒක ටෝනෙඩෝ අනේ ඩෝ (ස)