
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි .
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කහඹිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිවසිටි සුමිත් කුමාර නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.ඔහුගේ උපන් දිනයද යෙදී තිබු පසුගිය 2 දා ඔහුට මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා ඔහුගේ පුතු සමග වැලිකඩ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ නිවසක ඉදිරිපස තාප්පයක කොටසේ තිබූ පැරැණි යකඩ වැටක් ඉවත් කර අලුත් යකඩ වැටක් සවිකිරීම සඳහා කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ පුතු අසල වෙළඳසැලක් වෙත ගිය අවස්ථාවේදී තාප්පේ ඉතිරි කොටස ඔහු විසින් කඩා ඉවත් කරමින් සිටී දී එය එකවරම ඔහුගේ සිරුරට මතක කඩා වැටී යට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
298
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට