(වන්නි රොමේෂ් මධුෂංඛ)
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අලුයම සිදු වූ මෝටර් රථ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි.
තෛයිපොංගල් සැමරුම් උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තුරුණයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි රමේෂ් නදීෂාන් හා 21 හැවිරිදි රවින්ද්‍රන් ප්‍රභාත් යන තරුණයින් දෙදෙනාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd