"ගිය අවුරුද්දේ රංගනයෙන් දායක වුණ චිත්‍රපට කිහිපයක්ම මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. මම හිතනවා විදිහට මුලින්ම නලින් රාජපක්ෂ මහත්මයා අධ්‍යක්ෂණ්‍ය කළ "රන් දේදුන්න" කියන චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි. මේ මම සිනමාවට එක්වන පළමු චිත්‍රපටය නිසා මේ චිත්‍රපටය මට විශේෂ එකක්. "රන් දේදුන්න" චිත්‍රපටයේ මා රොෂාන් රණවන සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටයේ හැටියට මම මාධ්‍යවේදිනියක් විදිහට තමයි චරිත මවන්නේ. "රන් දේදුන්න" චිත්‍රපටයෙන් පස්සේ මොහාන් නියාස් මහත්මයාගේ "බඹර වසන්තේ" චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. එහිත් මා ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. මේ දිනවල චන්න පෙරේරා මහත්මයාගේ "පුංචි විරයෝ" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම හිතන විදිහට මේ චිත්‍රපට තුනම මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වේවි කියලා. ඊට අමතරව තවත් සිනමා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර චිත්‍රපට කිහිපයක්ම මේ අවුරුද්දේ රූපගත කරන්න සූදානම් කරලා තියෙනවා."
සටහන - බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 18
647
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තානාෂාට චිත්‍රපට පෝලිමක්