මහා නගර සභා 17 කට, නගර සභාවකට හා ප‍්‍රාදේශීය සභා පහකට සභිකයින් 420 දෙනකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සෙනසුරාදා උදේ 7-4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 1167කදී පැවැත්වීමට නියමිතය. මීට පෙර ඡන්ද වට දෙකක් පැවැත්විණි. පිළිගත් පක්ෂ 26කින් හා ස්වාධීන කණ්ඩායම් 104 කින් අපේක්ෂකයෝ 6488 දෙනෙක් තරග කරති. ඡන්දදායක සංඛ්‍යාව 1589622කි. ගෙවල් සංඛ්‍යාව 512935කි. මධ්‍යස්ථාන 243කදී ඡන්දය ගණන් කැරෙයි. කොළඹ (ඡන්ද දායකයෝ 393085) දෙහිවල ගල්කිස්ස (132,903) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (73486) මොරටුව (113795) මීගමුව (100283) ගම්පහ (45890) මහනුවර (74073) මාතලේ (26587) නුවරඑළිය (18472) ගාල්ල (64720) මාතර (51895) හම්බන්තොට (14616) කල්මුණේ (68198) කුරුණෑගල (19307) අනරාධපුර (32976) බදුල්ල (29312) හා රත්නපුර (32677) මහා නගර සභාවලට ද කොළොන්නාව නගර සභාවටද (36504) කොටිකාවත්ත මුල්ලේරියාව (78144) කුණ්ඩසාලේ (88903) මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරළේ (40391) සූරියවැව (29894) හම්බන්තොට (23511) ප‍්‍රාදේශීය සභාවලට ද මේ ඡන්දය පැවැත්වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd