ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කර තිබියදී ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා තරගය නැවත ආරම්භ කළ නොහැකි විය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටි අතර පිට පිටම දෙවැනි වර පන්දුවට පහර නොදී සිටීමට නම් ශී‍්‍ර ලංකා පිල තවත් ලකුණු 282 ක් ලබාගත යුතුය. තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරඟෙනම් ජය පැරදුමෙන් තොරයි....
මේවට කියන්නේ ඉල්ලන් කනවා කියල .