සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 429 ක් ලබාගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වන අද (20 වැනිදා) තේ පානය වන විටත් පන්දුවට පහර දීම නතර නොකළ හෙයින් තරගය විසඳුමකින් තොරවන ලකුණු දක්නට තිබිණ. මයිකල් හසී (නොදැවී 80) මෙම තරගයේදී දෙවැනි ශතකය කරාත් යමින් සිටි අතර රංගන හේරත් සිය ටෙස්ට් දිවියේදී හයවැනි වතාවටත් කඩුලූ 5 ක් දවාගත්තේය.
ඡායාරූපය : ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd