
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර බාර දුන්හ.
බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා , අසර්බයිජාන ජනරජය , ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය , කොංගෝ ජනරජය, සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් ෆොටෝඑකේ මනුස්සයාගේ උස නිසා අපේ කට්ටියගේ බෙල්ල උලුක්වෙනවා. කාපිරි එකා නම් ගන්න දෙයක් නැහැ. රෑට නිදාගන්න ඇඳුමක්ද කොහේද ඇඳගෙන, ඒ මදිවට ඔළුවට තොප්පියකුත් දාගෙන මේ අයද තානාපතිලා කියන්නේ? ජනාධිපති ආරක්ෂකයින්ටවත් බැරිවුණාද මේ මනුස්සයාට තොප්පිය ගලවන්න කියන්න. අනිත් කට්ටිය නම් නරක නැහැ. හැබැයි ගොඩක් දෙනෙක්ගේ ගෙවල්වල ස්තිරික්කයක්වත් නැති බව පෙනුණා... තැලුණු ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තිබුනේ...
ලෝකයේ සංස්කෘතිය එකින් එකට වෙනස්. ඒ සැම කෙනෙකුටම අපි ගරුකරන්න ඕනෑ. ඒවා විවේචනය කරන ලිපි මේවායේ පල කිරීමට ඉඩ නොදිය යුතුයි. අතිශයින්ම කණගාටු වෙනවා... එවැනි සටහනක් ගැන...
ඒ, ඒ රටවල අනන්‍යතාවය අනුවයි අදින වස්ත්‍රය, ඒවා ගැන කලබල වෙන්න දෙයක් නැහැ. අනුන්ගේ ඇදුම මැද්ද දේවල් ප්‍රශ්න කරගන්න එපා... අන්තයටම පැරැදිලා ඉන්න සමහරු හිතේ වේදනාවට කොටන අදහස්...