අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම බුද්ධරක්ඛිත මහ නා හිමිපාණෝ බැහැදැක ආගමික ආශිර්වාද ලබා ගැනිමට ශ්‍රි ලංකා තානාපති බැනට් කුරේ මහතා රෝමයේ මිලානෝ ලංකාරාම විහාරස්ථානයට පැමිණියේය.
මහනාහිමියන් වඩින තුරු තනාපතිවරයා පැය හතරක පමණ කාලයක් එම ස්ථානයේ රෑදි සිටියේය.
ඡායාරූපය, එක්සෙන්සර් ෆොටෝ මිලානෝ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට තෙරුවන් සරණයි (දී)
මහා නාහිමිපාණන්ට දිර්ඝායු වේවා! (නි)
මහා නාහිමි විසින් තනපතිවරුන්ගෙන් රටට විය යුතු මෙහෙය පෙන්වා දීම අගය කරමු. (නි)
කොටි ඩයස්පෝරාව ප්‍රබල වෙන්න ප්‍රධානම හේතුව අපේ තානාපති සේවාවේ අක්‍රමිකතා කියලයි මම නම් කියන්නේ. (නි)
තව තවත් යහපත් කාර්යයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
සියළු කාර්යයන් සඵල වේවා! (නි)