
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉන්දීය තනාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයාගේ බොරැල්ලේ පිහිටි නිවස සොරු බිඳ රුපියල් තුන් ලක්ෂ අසූ දහසක (3,80,000) මුදලක් සොරා ගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් , විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න සිංගප්පූරුවේ ඉන්දියන් කාරයින් හැමදාම මේ වගේ පැමිණිලි දමනවා. බොරු කතාවක් හදලා කොහොම හරි ඉන්ෂුවරන්ස් එකෙන් ගානක් කඩාගන්න ගහපු ගැටයක් වෙන්න ඇති. අපේ රටේදී ලාබෙට ජීවත්වෙලා සල්ලි ඉතුරු කරගෙන ඉන්දියාවට ගෙනියනවා. යාපනේ ඉන්දියන් එම්බසියේ ඉන්දියන් කාරයෙක් කුලියට ගොයම් කපලා අහුවුණා. මේ අය බොරු කාරයින්. ගහලා පන්නන්න ඕනෑ අපේ රටෙන්... නැතිනම් අපේ රටම අල්ලා ගනියි. අපේ දේශපාලකයින් කියාගන්න අම්බරුවන් මේ ඉන්දියන් කාරයින්ට වඳිනවා.