
ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි. උතුරු නැගෙනහිර, උතුරු - මැදි සහ වයඹ පළාත්වලත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තරමක තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd