සරත් පොන්සේකා මහතාට දුන් තීන්දුව මැදහත් සිතින් පිළිගන්නා බව පොන්සේකාගේ බිරිය අනෝමා පොන්සේකා මහත්මිය ද (18) කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේදී මාධ්‍ය හමුවේ කියා සිටියාය. තවද රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතු කාලය එළැඹ ඇති බව ද ඇය කියා සිටියාය. කෙසේ වෙතත් නඩු තීන්දුව සම්බන්ධයෙන් කිසිවකුටත් ශාප කිරීමට තමා පහත් මට්ටමකට පත් නොවන බව ද ඇය කීවාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd