පානදුර කෙසෙල්වත්ත නගරයේ දී තීන්ත නිෂ්පාදන ආයතනයක ටිනර් බටයක් කාන්දුවීමෙන් 50 දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පානදුර පොලිසිය කියයි.
කාන්තාවෝ තිදෙනෙක් ද ඒ අතර වෙති.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සිරි මහබෙල්ලන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්ත නිෂ්පාදනය යනු අප්‍රිය ජනක සහ අප්‍රසන්න අන්තරාදායක ව්‍යාපාර යටතේ ඇති කර්මාන්තයක්. මහජනයා පදිංචිය සදහා ඇති ප්‍රදේශයක මෙවැනි කර්මාන්ත ඇරඹීමට බලය දුන්නේ කෙසේද? මෙයින් පීඩාවට පත්වන මහජනතාවට වන්දි ගෙවන්නෝ කවරහුද? (ර)