තලාව කරගහවැව ප්‍රදේශයේ වැවක ගිලී අවුරුදු තුනයි මාස හයක් පමණ වයසැති දරුවකු අද (01) දහවල් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
නිවස අසල ඇති වැවට එම දරුවා තනිවම බැස ඇති බවත් පසුව දියේ ගිලී බරලතල තත්වයේ සිටිය දී තලාව රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් සිටි බව තලාව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd