ඌරුබොක්ක අලකොළදෙනිය බටපැත්තල තිදරු මවක තියුනු ආයුධවලින් කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය පවසයි.
එසේ මරා දමා ඇත්තේ ඩබ්.කේ.මල්කාන්ති නැමැති කාන්තාවකි. මහා රෑ සිදුව ඇතැයි කියන මේ සිද්ධිය අසල්වාසීන්ට කියා ඇත්තේ ඇගේ දරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උරුබොක්ක ,අහනකොටත් බයයි මහම මහා නපුරු පලාතක්ලු !(අ)
චන්දි, ඔයා හර්යටම හරි , ඔය පළාතේ ඉන්න මහා දරුණු මිනිස්සු (අ)
ළමයින් තුන් දෙනා තනිකරල මහ රෑ ගමන් යන අම්මලා කවුද (අ)
පව් අපරාදේ ජීවිතය? සමහරවිට මොනවා හරි හේතුවක් තියෙන්න ඇති. කොහොම උනත් නිසි දඩුවම් දෙන්න ඕනා.(නදී)
චන්දී කලින් වතාවේ ගාල්ලේ ළමයි ටික දැකල බය වුණා. අද උරුබෝක්කට බයවෙලා. (අ)
පිටබෙද්දර මහත්තයා පශ්චාත් පරීක්ෂණ කොරන්නත් අපිට පුළුවන් ද (අ)
පව් ඒ දරුවෝ (දී)
දැඩි දඩුවම් දීමෙන් පමණක් මේ අපරාධ රැල්ල මැඩිමට පුළුවන් වනු ඇත (දී)
අනේ පුංචි ලංකාවේ තරම් අපරාද කාරයෝ නැතිව ඇති මේ ලෝකේ කොහෙවත්.(නදී)
ඔය පළාතේම ඉනන නරක කෙනෙක් ඕක කරන්න ඇති.(නදී)
පළාතක් හොඳයි හෝ නරකයි කියන්න බෑ. පළාතේ ඉන්න මිනිස්සුයි හොඳ හෝ නරක වෙන්නේ.(නදී)
අර ළගදී හිරේට ගිය මහත්තයා හිටියා නම් ඕකත් අල්ලාවි, හරිම ඉක්මණට (නි)
තව ටිකක් විස්තර දාන්නකෝ පුළුවන් නම් (නි)
මොහොමඩ් , මොකද විස්තර ඉල්ලන්නේ , පස්චාත් පරීක්ෂනයවත් කොරන්නද ?(නදී)