
(සුජිත් හේවාජුලිගේ )
රථ වාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (2) සිට යළි ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට ඔච්චර මහන්සි වෙන්න වියදම් කරන්න ඕනෑ නෑ. ගූගල් මැප්ස් වල ට්‍රැෆික් පොඩ්ඩක් බලන්න. හරිම සිම්පල්...!
කෝ සුදු කහ මන්තීරු වලට බුරපු අය සහ ඒවා ක්‍රියාත්මක වෙනවද? තාවකාලික පැලැස්තර නැතිව ස්ථිර විසඳුම් පාසල් සහ කාර්යාල වේලාවන් ආදිය සලකා බලන්න ඕන සහ ට්‍රැෆික් නීති සංශෝධනය කළ යුතුයි.
මේකට උපදෙස් දුන්නෙත් අමල් කුමාරගේද?
ඕක කැත නැතුව අයින් කරන්න පුලුවන්. බස් මංතීරුවක් දාන්න. බස් කොට කොටා යන් එකයි නවත්තන් ඉන්න එකයි නවත්තන්න දැඩි නීති ටිකක් ගෙනාවානම් කාර්වල යන මිනිස්සුත් බස් එකේ ගිහින් තදබදය අඩුවෙනවා