නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..
නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් වැසිවාර කිහිපයක් ඇති වේ.තද වැසි සමග තරමක තද සුළං ද ඇති විය හැකයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd