අලුත් අවුරුදු සමයේ වලල්ලාවිට හා අවට ප්‍රදේශවල මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කණ්ඩායම් තුනක් අත්අඩංගුවට ගත් බව මිගහතැන්න පොලිසිය කියයි
ලබන මස 24 වැනිදා අධිකරණයට ඉදිරිපත්වන ලෙස දන්වමින් පොලිසිය විසින්ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.
තාත්තලා පුතාලා ද මේ පිරිස අතර වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොන පිස්සුද දයා , කැසිනෝ රජෙක් අපේ රටේ කැසිනෝ මාලිගාවක් හදනවා. 2016 විවෘත කරනවා. එදාට පොලිසියේ ලොක්කොත් එනවා . ඔයත් එන්න.(නදී)
කාලෙ හැටියට පවුලේ අය එකතු වී පවුල ගොඩගැනීමට කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි (නි)
සුදුව කියන්නේ හොද දෙයක් නෙමෙයි. දුක් මහන්සි වෙලා හම්බ කරන කීය හරි වෙන කාටවත් දන් දෙන වැඩක්නේ.(නදී)
මෙය අද මිනිසුන් පහත් විදිහට සැලකුවාට අත්තලා මුත්තලා කාලේ ඉදලා තිබුණ ඉතාමත් විනෝදාත්මක ක්‍රීඩාවක්. (නි)
සූදුව නරක දෙයකි. සමහර ආසියාතික රටවල කාන්තාවන් තමුන්ගේ වගකීම් පැත්තකට කරමින් කාලයද මුදල්ද නැතිකර ගනිති, සූදුව නිසා. (නි)
අවුරුද්දට එක වතාවක් මේ අහිංසක මිනිස්සු බුරුවා ගහන්නේ සිංහල අවුරුදු ප්‍රීතිය නිමිත්තෙන්. මුළු අවුරුද්ද පුරාම බුරුවා ගහන කැසිනෝකාරයෝ හොදද එතකොට? (නි)
ඔය බුරුවො ගහන වැඩේ කොළඹ ක්ලුබ් එකක ගැහුවා නම් කවුරුවත් පොලීසියෙන් අල්ලන්නේ නැහැනේ. ළඟදීම කැසිනෝ ගේනවලු. පවුලම එහෙ ගිහින් කැමති සුදුවක් කරන්න. මමත් අපේ තාත්තා එක්ක යනවා. (නි)
කැසිනෝ සුදු කාරයෝත් අල්ලනවද ?(නදී)
අවුරුද්දටවත් නැද්ද අපිට සතුටක්? (නි)
මුතුකුඩ හරියටම හරි. මේක අවුරුදු කාලෙට කරන විනෝද ක්‍රීඩාවක්. දිගටම් බුරු ගහන සුදු කාරයෝ නෙමෙයි මේ. පොලිසිය පනින්න ඕනෑ "වෘත්තීය සූදු" පිටිවලටයි. ගෙදරක් ඇතුලේ පවුලේ මිතුරන් කරන මේවා සුදු පනතට වැටෙන්නේ නැහැ කියලා මම අහලා තියෙනවා. බලමු අධිකරණ තීන්දුව කොහොමද කියලා. (නි)
කැසිනෝ වලට නම් ප්‍රශ්න නැහැ (නි)
තාත්තලා බූරුවන් වූ කල පුතාලා ගැන කුමන කතාද? (නි)
තාත්තල පුතාල එකට බුරු ගහන එක නම් අනුමත කරන්න බැහැ.(නදී)