
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර තිරුක්කෝවිල් සංගමන්කන්ද උමරි තොටුපොල ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදහන්වි ඇති බව තිරුක්කෝවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් සදහන් කළේය.
පස්වරු හයට පමන පියා තම පහලොස් හැවිරිදි පුතා සහ ඥාති පුතකු සමග දිය නෑමට ගිය අවස්ථාවේ රළ පහරකට හසුව ගසාගොන ගොස් තිබේ.
පසුව අවට පිරිස් විසින් මේ පිලිබදව පොලිසිය හමුදාවට දැනුම් දි ඇති අතර මේ වෙනවිට නාවික හමුදාව යුද හමුදාව සහ පොලිස නිළධාරින් සහ ගම්වැසියන් එක්ව බොට්ටු යොදා ගෙන සෙවිමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ සංගමන්කන්ද උමරි තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි මයිල්වානගම් නන්දරාජ් 38 සහ ඔහුගේ පුතාවන 15 හැවිරිදි නන්දරාජ් සදිස්කුමාර් සහ ඥාති පුතකු වන 17 හැවිරිදි විද්‍යාකරන් ඩිලුෂන් යන අය බව විමර්ශණ පවත්වන තිරුක්කෝවිල් පොලිස් නිළධාරින් පවසයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාත්තයි,පුතයි ඥාති පුතයි තොටුපොළේ සැඟවේ